YouVersion Logo
Search Icon

උත්පත්ති 18:23-24

උත්පත්ති 18:23-24 SNRV

ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? හොඳයි! නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම්, මේ පනස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?

Free Reading Plans and Devotionals related to උත්පත්ති 18:23-24