YouVersion Logo
Search Icon

උත්පත්ති 11:9

උත්පත්ති 11:9 SNRV

සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 11:9