Bible App logo
Search Icon

එපීස 6:14-15

එපීස 6:14-15 SNRV

එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න.

Verse Image for එපීස 6:14-15

එපීස 6:14-15 - එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න.