YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 12:1-2

ධර්මදේශකයා 12:1-2 SNRV

විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය. ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය.

Free Reading Plans and Devotionals related to ධර්මදේශකයා 12:1-2