YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 8:2

ද්විතීය නීති සංග්‍රහය 8:2 SNRV

තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 8:2