YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 8:16

ද්විතීය නීති සංග්‍රහය 8:16 SNRV

පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 8:16