YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 8:1

ද්විතීය නීති සංග්‍රහය 8:1 SNRV

“සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී, ගණනින් වැඩි වී, එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අණපනත් ඔබ රක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.