YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 4:9

ද්විතීය නීති සංග්‍රහය 4:9 SNRV

පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 4:9