YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 4:32

ද්විතීය නීති සංග්‍රහය 4:32 SNRV

“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 4:32