Bible App logo
Search Icon

කොලොස්සි 3:8

කොලොස්සි 3:8 SNRV

එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න.