YouVersion Logo
Search Icon

ක්‍රියා 9:22-23

ක්‍රියා 9:22-23 SNRV

එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය. කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 9:22-23