YouVersion Logo
Search Icon

ක්‍රියා 21:8-9

ක්‍රියා 21:8-9 SNRV

පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු. දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 21:8-9