YouVersion Logo
Search Icon

2 වංශාවලිය 1:10

2 වංශාවලිය 1:10 SNRV

එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.

Video for 2 වංශාවලිය 1:10