YouVersion Logo
Search Icon

1 තිමෝති 6:7-8

1 තිමෝති 6:7-8 SNRV

අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි.