Bible App logo
Search Icon

1 තෙසලෝනික 4:3-4

1 තෙසලෝනික 4:3-4 SNRV

දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය.

Free Reading Plans and Devotionals related to 1 තෙසලෝනික 4:3-4