YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 19:9-10

1 සාමුවෙල් 19:9-10 SNRV

දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය. දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් ඉවතට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. එදා රෑ දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 19:9-10