1 පේදුරු 3:10-11
1 පේදුරු 3:10-11 SNRV
ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා!