Bible App logo
Search Icon

1 ජොහන් 2:4

1 ජොහන් 2:4 SNRV

“මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.