1 වංශාවලිය 4:9
1 වංශාවලිය 4:9 SNRV
ජාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේ ය. ඔහුගේ මව, “මම වේදනාවෙන් ඔහු ලැබුවෙමි”යි කියා ඔහුට ජාබෙශ් යන නම තැබුවා ය.