YouVersion Logo
Search Icon

ශෙපනියා 1:18

ශෙපනියා 1:18 NRSV

සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.

Video for ශෙපනියා 1:18

Free Reading Plans and Devotionals related to ශෙපනියා 1:18