YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 2:4-6

ප්‍රේම ගී 2:4-6 NRSV

ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය. වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි. ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.

Free Reading Plans and Devotionals related to ප්‍රේම ගී 2:4-6