YouVersion Logo
Search Icon

ගීතාවලිය 96:1-2

ගීතාවලිය 96:1-2 NRSV

සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.

Video for ගීතාවලිය 96:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 96:1-2