ගීතාවලිය 87
87
සියොන් කන්දේ තේජස
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි.
1ශුද්ධ කන්ද මත සමිඳාණෝ
සිය නගරය ගොඩනැඟුව සේක.
2ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.
3එම්බා දෙවි නුවර!
ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
4“මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි.
ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි.
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.
5සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය;
‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය;
මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’
6ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.
7‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.
Currently Selected:
ගීතාවලිය 87: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society