YouVersion Logo
Search Icon

ගීතාවලිය 34:4-8

ගීතාවලිය 34:4-8 NRSV

මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය. හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක. හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි. හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.

Verse Images for ගීතාවලිය 34:4-8

ගීතාවලිය 34:4-8 - මම හිමි තුමන් සොයා ගියෙමි;
එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය.
ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
එතුමාණෝ ඔහුගේ බස් අසා,
සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න;
එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.ගීතාවලිය 34:4-8 - මම හිමි තුමන් සොයා ගියෙමි;

එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.