YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:8-9

ගීතාවලිය 145:8-9 NRSV

සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.

Video for ගීතාවලිය 145:8-9

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 145:8-9