YouVersion Logo
Search Icon

ගීතාවලිය 136:23-26

ගීතාවලිය 136:23-26 NRSV

අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

Video for ගීතාවලිය 136:23-26