ගීතාවලිය 132:4-5
ගීතාවලිය 132:4-5 NRSV
මම විවේකය නොගනිමි; දෑස පියා නොගනිමි. සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”