YouVersion Logo
Search Icon

ගීතාවලිය 127:3-4

ගීතාවලිය 127:3-4 NRSV

දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි. හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.

Video for ගීතාවලිය 127:3-4

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 127:3-4