YouVersion Logo
Search Icon

ගීතාවලිය 118:19-20

ගීතාවලිය 118:19-20 NRSV

දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය.

Video for ගීතාවලිය 118:19-20

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 118:19-20