YouVersion Logo
Search Icon

ගීතාවලිය 117:1-2

ගීතාවලිය 117:1-2 NRSV

සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න. මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Video for ගීතාවලිය 117:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 117:1-2