YouVersion Logo
Search Icon

ගීතාවලිය 104:14-15

ගීතාවලිය 104:14-15 NRSV

එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 104:14-15