ගීතාවලිය 100
100
තුති දීමේ ගීතයකි
1මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය.
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5 #
1 වංශා 16:34; 2 වංශා 5:13; 7:3; එස්රා 3:11; ගීතා 106:1; 107:1; 118:1; 136:1; ජෙර 33:11 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Currently Selected:
ගීතාවලිය 100: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: