YouVersion Logo
Search Icon

ගීතාවලිය 1:1-2

ගීතාවලිය 1:1-2 NRSV

දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 1:1-2