YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:9-11

හිතෝපදේශ 2:9-11 NRSV

මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:9-11