YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:10-12

හිතෝපදේශ 2:10-12 NRSV

ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි. එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:10-12