YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:7-8

හිතෝපදේශ 1:7-8 NRSV

දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති. මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 1:7-8