YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:32-33

හිතෝපදේශ 1:32-33 NRSV

අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති. එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.