YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:28-29

හිතෝපදේශ 1:28-29 NRSV

එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත. ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය.