YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 27:41-42

ශුද්ධවර මතෙව් 27:41-42 NRSV

එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, “මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 27:41-42