YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 26:36

ශුද්ධවර මතෙව් 26:36 NRSV

එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක.