YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 23:25

ශුද්ධවර මතෙව් 23:25 NRSV

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 23:25