YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 15:16-17

ශුද්ධවර මතෙව් 15:16-17 NRSV

උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 15:16-17