YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 19:39-40

ශුද්ධවර ලූක් 19:39-40 NRSV

එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ලූක් 19:39-40