YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 19:1-3

ලෙවී ව්‍යවස්ථාව 19:1-3 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය. නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

Free Reading Plans and Devotionals related to ලෙවී ව්‍යවස්ථාව 19:1-3