YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 10:3

ලෙවී ව්‍යවස්ථාව 10:3 NRSV

එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.

Video for ලෙවී ව්‍යවස්ථාව 10:3