ජෝබ් 20:4-5
ජෝබ් 20:4-5 NRSV
කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්, දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?