YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 1:40-41

ශුද්ධවර ජොහන් 1:40-41 NRSV

ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.)

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 1:40-41