YouVersion Logo
Search Icon

යෙසායා 60:1-2

යෙසායා 60:1-2 NRSV

ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ. පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.

Verse Images for යෙසායා 60:1-2

යෙසායා 60:1-2 - ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න.
ඔබේ ආලෝකය දැන් උදා වී ඇත.
සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.යෙසායා 60:1-2 - ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න.
ඔබේ ආලෝකය දැන් උදා වී ඇත.
සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෙසායා 60:1-2