YouVersion Logo
Search Icon

හග්ගයි 1:5-7

හග්ගයි 1:5-7 NRSV

නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න. නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.

Related Videos

Free Reading Plans and Devotionals related to හග්ගයි 1:5-7