YouVersion Logo
Search Icon

උත්පත්ති 28:18

උත්පත්ති 28:18 NRSV

ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 28:18